Good working condition double door fridge for sale. But gas needed.
හොඳින් වැඩ කරන ලද දොර දෙකේ ශීතකරණය වහාම විකිණීමට. අලුත් ඉන්වටර් වර්ගයේ එකක් ගත් බැවින් කලක් පාවිච්චි නොකිරීම හේතුකොටගෙන ගෑස් අඩුවී ඇත. ගෑස් ගසාගන්න කැමති කෙනෙකුට ඉතා ප්රයෝජනවත්ය