රු 130,000
විස්තරය
විකිණිමට
tharinda senasinghe
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
කෙටි කාලයක් පරිහරණය කල අදිශීතකරණ යන්ත්රයක් ඔබට අපෙන් මිලදී ගත හැක.එය ස්ලයිඩින් ග්ලාස් දොරවල් මගින් විවුර්ත කල හැකි ය. කොම්ප්රෙසරය සදහා වසර 5ක වගකීමක් ද ඇත.P290 ගෑස් අඩංගු මෙහි 258L ප්රමාණයක් ගබඩා කර තැබීමට හැක. වෙනත් කරුණු :- • විදුලිය ඉතිරි කරයි. • පරිසර හිතකාමී ගෑස් • ද්විත්ව ඩ්රේන් පද්දතිය • ඒකාකාරීව සිසිලස පතුරවයි • එහාමෙහා රැගෙන යාමට රෝද වලින් සමන්වියි. Abans ආයතනයට අයත් මෙම යන්ත්රය හිතවත් පාරිභෝගික ඔබට රු.1,30 000 කට අපගෙන් ලබා ගත හැකිය.වැඩිදුර විස්තර සදහා පහත සදහන් දුරකථන අංක සදහා අමතන්න. 📞 °• °•



