සේවකයින්ගෙ පැමිණීම සටහන් කරගැනීම, මාසය අවසානයෙ වැටුප් වාර්ථා සෑදීම, Overtime/ Late time ආදිය ගණනය කර ගැනීම සදහා මෙම Attendance Machine එක භාවිතා කල හැකිවේ. මෙම උපකරණය ඔබහටම ස්ථාපනය කරගැනීමට හැකියාවක් ඇති බැවින් ඔබට අවශ්‍ය පරිදි පැමිණීම් සටහන් නිරීක්ශනය කල හැකිය. සේවකයින් 1000 දෙනකු ඇතුලත් කිරීමෙ හැකියාව, Department 15ක් ස්ථාපනය කිරීමෙ හැකියාව, Shifts 10ක් දක්වා ඇතුල් කිරීමෙ හැකියාව පවතී. භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවන්න. වගකීම - මාස 12. ඔබ ආයතනය වෙත පැමිණ fingerprint machine ස්ථාපනය කර දෙනමෙන් පවසා අධික මුදලක් අය කරන ආයතන වලට නොරැවටෙන්න සිංහල භාශාවෙන් මෙම යංත්‍රය ස්ථාපනය කරගන්නා ආකරය දැක්වෙන vedio DVD එකක් ලබාදෙන බැවින් ඉතා සරලව තාක්ශනික දනුමකින් තොරව ඔබහටම ස්ථාපනය කිරීමෙ සහ නඩත්තු කිරීමෙ හැකියාව පූර්න කාලීන අලවියෙන් පසු සේවය අවශ්‍ය ඔනම මොහොතක දුරකතන මාර්ගයෙන් උපදෙස් ලබා දෙනු ලබයි දිවයින පුරා ව්‍යාපාරිකයන් විශාල ප්‍රමානයක් සදහා මෙම time attendance machine උපකරනය ලබාදී අති අතර ඔවුන්ගෙ විශ්වාශය අප කෙරෙහි තබා ඇත. අමතන්න
Description
Brand name : DONNWE
Model: F 01
Highlights:
1, 2.8inch TFT color screen + 32bit CPU
2, 600 capacity, 100,000 log capacity
3, 360° Total Rotational Angle
4, Automatically generate reports
5, No film fingerprint collection
6, Free software installation
Specifications
TFT : 2.8” TFT
Finger print sensor : Optical finger print sensor ( Energy serving)
CPU : 32 Bit CPU
Finger print capacity : 600
Log capacity : 100,000 Events
Communication : USB
Identification mode : Finger print, Password
USB flash drive : Supported
Record query : Available ( People can review their own attendance records after)
Rotational angle : Total rotational angle
Effective collecting area : 16*14mm
Identification time : <= 1Sec
FRR : <=0.1%
FAR : <=0.0001%
Operating mode : Off-line/Online
Authentication mode : 1:1, 1:N
Language : English, Chinese
Voice prompt : Available
Power management : Auto sleep timer, Auto power off timer
Power adapter : 5V/1A
Operating environment : 0-45 Degree celcius; Humidity 20%-80%
Size : 147 x 116 x 34 mm
Weight : 0.38 Kg
Package included
1 * Finger print machine
1 * Retail Box
1 * Power adapter
1 * User manual
1 * සිංහල උපදෙස් අඩංගු DVD තැටිය
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!