බත් උයන්න වගේම ඕනෑම ව්‍යංජන ජාතියක් හදාගන්න පුළුවන්. මේකේ උෂ්ණත්වය පාලනය කරන පහසුකම නිසා වැඩි ගින්දර, අඩු ගින්දර, සාමාන්‍ය ගින්දර වගේ ඕනෑම ආකාරයකට උයාගන්න පුළුවන්. තෙල් දාලා උයන ඒවා, බදින ඒවාත් පුලුවන්. අපි තෝරන උෂ්ණත්වයට ආවහම ඔටෝම ඕෆ් වෙනවා. ආයේ උෂ්ණත්වය අඩු වෙද්දි ඔන් වෙනවා. උඩ වීදුරු පියන ඕනෑම රස්නෙකට ඔරොත්තු දෙනවා.
Multi Cooking System
High Temperature Protection
Rice / Curry
fry / Dessert / Soup
Soup