සල්ලී හදිස්සියක් නිසා දෙන්නේ.අලුතින් අරන් මාසයක් වගේ වෙන්නේ.warranty තාම තියෙනවා.ගාන කතා කරගන්න පුලුවන්.අමතරව Phone Holder එකකුත් හම්බෙනවා. අඩුපාඩු කිසිවක් නොමැත.