DJI Mini 4K Drone – Excellent Condition
💰 Price: Rs. 50,000
DJI Mini 4K Drone එකක් විකිණීමට ඇත.
✅ Camera LK වෙතින් මිලදී ගත් එකක්
✅ 100% හොඳට වැඩ කරනවා
✅ Camera, GPS සහ සියලුම functions හොඳින් ක්රියාකරනවා
✅ Body එකේ පොඩි crack එකක් තියෙනවා. ඒත් ඒක වැඩට කිසිම බලපෑමක් නැහැ.
සල්ලි හදිස්සියක් නිසා මෙච්චර අඩුවට දෙන්නෙ 🥹
🚚 Delivery Available
❌ No Cash on Delivery (COD)
වැඩි විස්තර සඳහා පණිවිඩයක් එවන්න හෝ අමතන්න.