👉⭕️Dji Mavic 3 pro Combo With RC Pro
Dji warranty ekka very light used.
Cheese condition😋
👉👉👉𝐃𝐫𝐨𝐧𝐞 𝐚𝐧𝐝 𝐑𝐂 𝐫𝐞𝐦𝐨𝐭𝐞 -𝟐𝟎𝟐𝟔/𝟎𝟗 (සැප්තැම්බර් )
𝐑𝐂 𝐩𝐫𝐨 𝐫𝐞𝐦𝐨𝐭𝐞-𝟐𝟎𝟐𝟔/𝟏𝟏(නොවැම්බර්) වෙනකන්
𝐰𝐚𝐫𝐫𝐚𝐧𝐭𝐲 තියෙනවා.)💥
👉Warranty seal ඔක්කොම තියන්වා.ගලවල කරලා මුකුත් කරලනෑ.no repairs done
Camera එක ගැනනම් කිය්න්න දෙයක් නෑනෙ .දන්න අය දන්න්වනෙ කොහොම සුපිරියක්ද කියලා..
දැනට තියෙන latestma qualitima drone එක වන mavic 4 pro drone එකට කලින් තිබුනු හොදම camera එක.
Features:-
👉headlined by a 20MP Hasselblad 4/3 CMOS sensor that records up to 5.1K/50fps
4K/120fps video. It includes two telephoto lenses (70mm 3x and 166mm 7x) for versatile focal lengths, all supporting 10-bit D-Log M color,
43-minute flight time,
and omnidirectional obstacle sensing
👉Dji RC pro Dji RCකැමති එකක් එක්ක කැමති විදියකට ගන්න පුලුවන්.
RC pro Remote එක්ක ගන්න අයට මීට අමතරව air2s,mavic 3 classic,mavic 3,mini 3 pro,phantom 4 pro v2, මේ ඔන drone එකක් එක්ක live streaming කරන්නත් පුලුවන්.
Include:-
▪️2 brand new sealed pack battery
▪️01 used battery
▪️RC pro Remote/Dji Rc Remote
▪️Bag
▪️ND filters
▪️Extra propellers
▪️65 Charger and Hub
Full kit price-
👉𝐖𝐢𝐭𝐡 𝐃𝐣𝐢 𝐑𝐂 -𝐎𝐧𝐥𝐲 𝐑𝐬 𝟓𝟐𝟎𝟎𝟎𝟎/=
👉𝐖𝐢𝐭𝐡 𝐚𝐝𝐣𝐢 𝐑𝐂 𝐩𝐫𝐨-𝐎𝐧𝐥𝐲 𝐑𝐬𝟔𝟑𝟎𝟎𝟎𝟎/=