ඔබේ කඩේ අයිතම වලට මිල සහ බාර්කෝඩ් (Price & Barcode Labels) ස්ටිකර් ගහන්න හොඳම ප්‍රින්ටර් එකක් සොයනවාද?
මෙය ඉන්ක් (Ink) හෝ රිබන් අවශ්‍ය නොවන Direct Thermal තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන බැවින් මුදල් ඉතිරි කරගත හැක. රෙදිපිළි කඩ, ෆාමසි, සුපර්මාර්කට් සහ ගබඩා සඳහා කදිමයි.
ප්‍රධාන විශේෂතා:
වේගවත් මුද්‍රණ වේගය (High-speed printing).
බාර්කෝඩ්, මිල ස්ටිකර් සහ QR කෝඩ් ඉතා පැහැදිලිව මුද්‍රණය කරයි.
භාවිතය ඉතා පහසුයි.
වසරක වගකීමක් සමඟින්.
Poslynk ව්‍යාපාරික ඔබගේ ලාභය වැඩිකරන ස්මාර්ට් උපකරණ.
අදම අපව අමතා ඔබේ ප්‍රින්ටර් එක ලබා ගන්න.
දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.koko payment available
Looking for an efficient printer to print price tags, barcode labels, and QR stickers for your store?
This Direct Thermal Printer requires no ink or ribbons, helping you cut operational costs significantly. Perfect for clothing boutiques, pharmacies, supermarkets, and warehouses.
Key Features:
Fast and efficient printing speed.
Crisp printing for barcodes, price tags, and graphics.
User-friendly setup and operation.
Backed by a reliable warranty.
Poslynk
Smart hardware solutions to maximize your business profit.
island wide delivery and koko payment available.