Location :- Elpitiya
Errors :- Keybord එකේ space එකයි Right Arrow එකයි වැඩ නෑ.
බැටරිය සහ ඩිස්ප්ලේ එක අලුතින් දමා ඇත.
සැ:යු
හාර්ඩ් එක ,ලැප්ටොප් එක පරික්ශා කිරීම සඳහා පමනක් ලබාදේ..එහි වටිනා තොරතුරු රාශයක් ඇති බැවින් එය ලබා දීමට නොහැක.
ඔබ විසින් හාඩ් එකක් දමා ගත යුතු වේ.
සරනේරු අළුත්වැඩියා කර නැත.
මවුපුවරැව අළුත්වැඩියා කර නැත.
මිල අඩු කිරීමක් නොමැත.
ගාන 20,000