පාවිච්චි කරන ලද DELL 17" Monitor එකක් විකිණීමට ඇත.
🔴 Brand - DELL
🔴 Model - E170Sc
🔴 Size - 17"
🔴 VGA - තිබේ
🔴 තත්වය - Good Working Condition
🔴 Stand එක සමඟ ලබා දේ.
Monitor එක හොඳින් වැඩ කරයි.
Computer / CCTV / වෙනත් display වැඩ සඳහා භාවිතා කළ හැක.
📍 ස්ථානය - Dankotuwa
මිල - රු. 7,000/=
සාධාරණ මිලකට සුළු මිල සාකච්ඡාවක් කළ හැක.
☎️ වැඩි විස්තර සඳහා: