Dell 14th Gen Core 3 Brand New Laptops| 512GB NvMe| 8GB RAM| IPS 120Hz
වටිනා ගානකට 14th Generation හොඳම DELL ලැප්ටොප් පරිගණකයක් 😎😎😎😎
💕 Dell 15DC 15250
Studies වලට, Office වැඩ වලට මෙන්න කියපු එක්කෙනා.
Imported Sealed Boxes
මිල රුපියල් 142,000 ක් පමණයි.😲😲😲😲
💻 වසර 08 කට වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ පරිගණකයක් ලබාදීමට අප කටයුතු කරන්නෙමු.
👍 14th Gen Core i3
👍 100U 1.60GHz up to 4.30GHz Turbo
👍 6 Core into 8 Threads Advance Processor
👍 10mb Cache Memory
512GB SSD එකක් එක්ක එන ලැප්ටොප් එකක් හින්දා ඔයාලගේ ඕනි වැඩක් මේකෙන් Lag වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. 8GB RAM එකත් තියෙන එකත් මේ වගේ Core i3 ලැප්ටොප් එකකට එන අමතර වාසියක්. ඒ වගේම RAM එක 8GB හින්දා Intel UHD Shared Graphics Chip එක 4GB වෙනකම් කරනවා.
විශේෂයෙන්ම Online Class වල වැඩවලට, Campus වැඩවලට මේ Laptop මේ එක බය නැතුව Recommend කරන්න පුළුවන්. අනිත් අතට Slim Model බර අඩු ලැප්ටොප් එකක් හින්දා ඕනි තැනක පහසුවෙන් අරන් යන්නත් පුළුවන්. ලැප්ටොප් එක ගැන සම්පුර්ණ Spec එක පහතින් !
✅ 512GB NVME SSD
✅ 8GB RAM DDR4
✅ Intel UHD Graphics 4GB Shared
✅ Full HD IPS 1080P LED 15.6" Display
💕 Other Specifications
🔐 Intel wireless wifi
🔐 Bluetooth 5.1
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 720P Webcam with integrated Microphone
🔐 Cirrus Stereo Sounds
✅ Healthy Battery Life more than 4 hours Battery Backup
💻 Carbon Black
🎯 1 Year Complete Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 142,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Facebook Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Dell 13th Gen i5 New Laptops| 16GB RAM| IPS 120Hz Display| 512GB NvMe
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 180,000පැය 17
ASUS VivoBook 14th Gen Core 5 NEW Business Laptops| 8GB RAM| 256GB NvMe
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 165,000දින 27
Asus 14th Gen Core 5 Brand New Laptops| 8GB RAM| 256GB NvMe| FHD 14" WVA
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 168,000දින 1
ASUS 14th Gen Core 5 Brand New Laptop| 8GB RAM| 256GB NVMe| FHD 14" WVA
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 165,000දින 33
