2026/02/28 PC එක හැදුවේ, මේකේ කිසිම ප්රශ්නයක් නෑ උවමනාවකට විකුණන්නේ, දෙන්නේ 150,000 අඩු කරන්නේ නම් නෑ මොකද හදන්න මීට වඩා ගියා. හැමෝම දන්න හෝමාගම MD Computers ලාගෙන් PC එක හැදුවේ.
CORE 15 6TH GEN PROCESSOR
H110 MOTHER BOARDS
GOLDEN FIELD H04 CPU RG COOLING FAN
DDR4 8GB RAM
128GB USED
1500GB HDD
GTX1060 6GB GAMING VGA CARD
[ANTEC VX310 ARGB GAMING CASING
BRAND NEW POWER CABLE
SATA CABLE
1500W POWER UNITS
120 WIDE SCREEN MONITOR
DVI CABLE
| TURBOGEAR PRO TC09 MOUSE & KEYBOARD
මේකේ Games සුපිරියට ගහන්න පුළුවන්, දැනට මේකේ Need for Speed Heat Game එක තියනවා, ඒක මන් play කරන්නේ Graphics Ultra දාගෙන, තව online games දෙකකුත් තියනවා. Gaming වලටම තමා මේක හොද, VGA එක නිසා game ගොඩක් හොදට Smooth play කරන්න පුළුවන්. ට Call එකක් ගන්න, Answer කරේ නැත්තම් WhatsApp එකට මැසේජ් එක්ක දාන්න.