මම පාවිච්චි කරපු ඒක
පාවිච්චි උනේම නෑ මට තාම company warranty තියෙනවා
මම අරන් මාස 3ක් වගේ ඇති.
පාවිච්චි කරන හොඳම තත්ත්ව තියෙනවා
මම වෙන ජාතිය ප්රින්ට් එකක් ගන්න හදන්නේ
ඒක නිසා තාමත් මේක විකුණන්නේ.
කිසිම ප්රශ්නයක් නිසා නෙමේ ප්රින්ටර් එක හොඳටම හොඳයි.
school යන කෙනෙක්ට වගේ නම් හොඳටම ගැලපෙනවා
Price = 23000/=