Complet POS System Package
🔥 ⭐️OUR NEW CUSTOMER ⭐️🔥
⭐️ Software: Inventory Management & Pos Systems
⭐️Any Busines..,,,,,,,
Full Package
COMPLET COMPUTER+ POS PRINTER + CASH DROWER+Software+ Barcode Scanner-Rs.76000/-
Business එක අව්ල් වෙලාද? තාම බිල් ලියන්නේ අතින්ද? පිලිවෙලකට Business එක කරගෙන යන්න අපිට කතා කරන්න. මාසික හෝ වාර්ශික අය කිරීමක් නොමැත .
පොයින්ට් ඔෆ් සේල් නැත්නම් (POS) සිස්ටම් එකක් මිලට ගැනීම කරදරයක් හා අනවශ්‍ය වියදමක් වගේ පේන්න පුළුවන් ඒත්, සමීපව බැලුවහොත් අපට පැහැදිලි වාසි ගොඩක් තියෙනව.
🔹ව්‍යාපාරයේ සම්පූරණ ගිණුම්කරන ක්‍රියාවලියම සරලව සිස්ටම් එකෙන්ම කරගන්න පුලුවන්.
🔹ඉන්වෙන්ටරි එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න පුළුවන් පහසුවෙන්ම.
🔹ඩිස්කවුන්ට්, අඩුකිරීම් ඔක්කොම එක්ක පැහැදිලි බිලක් ඉක්මනින් Customer දෙන්න පුළුවන්.
🔹දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ වගේ තවත් ගොඩක් රිපෝට් පහසුවෙන් බලන්න පුළුවන්.
🔷මේ විතරක් නෙමෙයි, තවත් ගොඩක් පහසුකම් ගොඩක් එක්ක
ඇයි Benzene IT Solutions එකෙන්ම මේක ගන්න ඕන? 🧐
▶️▶️ කිසිදු මාසික හෝ වාර්ශික අය කිරීමක් නොමැත.
🔶ගුණාත්මක බවින් වැඩි ඉතාමත් අඩු මුදලකට සම්පූර්ණ System එක ලබා ගැනීමේ හැකියාව.
🔶Hardware එක තැනකින් Software එක තව තැනකින් ගන්න ඕන නැහැ මේ සියල්ලම අපෙන් ලබාගත හැකි විම.
🔶After Service සහ පාරිභෝගික සහාය නිරතුරුව ලබාදීම.
After Service සහ පාරිභෝගික සහාය නිරතුරුව ලබාදීම .
පරක්කු නොවී සිස්ටම් එක දාගන්න, වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට.
♓POS මෘදුකාංග පමණක් - 20000/-
Only the POS software - 20000/-
♓POS මෘදුකාංග සමග ප්‍රින්ටර් එක - 32500
Software with Printer - 32500/-
♓POS මෘදුකාංගය ප්‍රින්ටර් , බාර්කෝඩ් රීඩර් - 39500/-
Software with Printer and barcode reader - 39500/-
අලවියෙන් පසු විශිෂ්ඨ සේවාව.
ඔබගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ සියලු භාණ්ඩ හා සේවා පද්ධතිට අතුලත් කරනු ලැබේ.
FOR ANY KIND OF BUSINESS TYPES
🛑Restaurants
🛑Cafe
🛑Pastry shop
🛑Pharmacy
🛑Textile Items
🛑Fishery Shops
🛑 Book Shops
🛑Tyre Shops
🛑Juice Bar
🛑Cosmetic Shops
🛑Saloon
🛑Whole Sale
🛑Spare Parts shops
🛑Sports Items
🛑Grocery
...............And many more..........
✅High security
✅Fast billing
✅User friendly interface
✅Item details
✅Stock details
✅Automatically stock balance
✅Unlimited item store.
✅Invoice wise discount
✅Price management (Wholesale, Retail, Marked Price)
✅Supplier details
✅Invoicing
✅Item wise discount
✅Cash in
✅Price history
✅Customer details
✅Debtors & Creditors
✅Return function
✅Multiple users with multiple accessed ✅ GRN ✅Card, cash payments
✅Barcode
✅backup
✅Reporting (Daily, Monthly, Yearly)…….etc.💯💯💯💯
📈📊
❇️All Invoices
❇️Income reports date wise
❇️Item wise sales reports
❇️Reorder levels
❇️Cashier wise Income
❇️Suppers details
❇️Customers details
❇️Current Stock
❇️GRN details
❇️Reorder level
❇️All GRN with items
❇️Expenses details date wise
❇️Expire Item details
❇️Customers payment details
❇️Suppliers payment details etc..............
❇️❇️ඔබේ බිල්පත English සහ සිංහල බසින් ලබා ගත හැකිය💯💯 🧾🧾🧾
🔸EASY POS System 🔸🖥
💯 Reach your dream with us💯👑
✅නවීන තාක්ෂණය සමගින් වෙළද කටයුතු තව තවත් පහසු කරගන්න. 👍
...........................
දම කතා කරන්න .
🔸(මාසික අය කිරීම් නොමැත )💯❌
🖥💻💯❌✴️No Need Computer knowledge
...........................
👍පොත් වෙළඳ සැල්
👍ග්‍රොසරි වෙළඳ සැල්
👍ජංගම දුරකතන වෙළඳ සැල්
👍සුපර්මාර්කට්
👍බෙහෙත් වෙළඳ සැල්
👍පරිගනක වෙළඳ සැල්
👍හාඩ්වෙයාර් වෙළඳ සැල්
👍නිමි ඇඳුම් වෙළඳ සැල
👍රෙස්ටුරන්ට්
👍පාවහන් වෙළඳ සැල්
👍වාහන අමතර කොටස් විකුණුම් ආයතන
✴️අපගේ මෘදුකාංග මගින් ....
✅ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බිල් පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
✅ පරිගණක පිළිබද දැනුමක් නොමැති කෙනෙකුට හෝ භාවිතා කිරීම පහසු වීම.
✅ පරික්ෂ කිරීමෙන් පසු සපයන බැවින් දෝෂ රහිත වීම.💯
✅ දත්ත රහසිගත සහ සුරක්ෂිතව ගබඩා කර තිබීම.
✅ දැනට ලෝකයේ පවතින උසස්ම හා වේගවත්ම තාක්ෂනයන් භාවිතා කිරීම .
✅ ඔබේ වියාපාරයට 💯ක්ම ගැලපෙන ලෙස මෘදුකාංගය සාදාගත හැක.
✅ එක් වරක් පමණක් අය කිරීම.
...........................
✅ පහසුවෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ලෙස නිපදවා ඇත.
✅ තොග පාලනය සහ සැපයුම් කරුවන්ගේ දත්ත ගබඩා කිරීම.
✅සැපයුම් කරුවන්ගේ සහ පරිභෝගිකයන්ගේ ණය විස්තර පාලනය.
✅ සීමාවකින් තොරව දත්ත ගබඩා කිරීම.
✅ ඔබගේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම ආකාරයේ වාර්තාවන් ලබා ගත හැකි විම.
✅ තොග ආපසු යැවීම් සහ විකිණී භාණ්ඩ නැවත ලබාගැනීම් විස්තර ඇතුලත් කිරීම.
✅ තොග නැවත ඇනවුම් කර යුතු අවස්ථාවන් දැනුම් දීම.
🔸ඔබේ කටයුතු පහසු කර ගන්න, ඉක්මනින් බිල්පත් නිකුත් කර කාලය ඉතුරු කර ගන්න.
🔸සිදුවු ගනුදෙනු වල නිවැරැදි තොරතුරු දැන ගන්න .
🔸ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැකගන්න.
⭐️⭐️⭐️අපගේ මෘදුකාංගය 🖥 අප විසින්ම නිර්මාණය කර අප විසින්ම වැඩි දියුණු කරන අති බැවින් එය ඔබගේ ව්‍යාපාරයට 100% සරිලන ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව අප සතුයි.💯💯💯💯💯💯
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!