🔷🔹PERCEPTA🔹🔷
🌀සීතලේ නියම කලාව🌀
ලංකාවේ air conditioner ප්රමුඛයන් අතරේ දැන් PERCEPTA අපේ නමත් ප්රචලිත වූ වගයි...
Air conditioner හොයන ඔබට comfri brand (india) එකත් ඔබ වෙතට ගෙන එන්නෙමු.
👇👇👇comfri (india)
✴️ඉහළ කාර්යක්ෂමතාවය,
💵අඩු විදුලි ගාස්තුව,
💯වැඩි ප්රතිඵලය
💪දිගු කල් පැවැත්ම හා ශක්තිමත් නිමාව
🔇නිහඬ ක්රියාකාරිත්වය
සාමකාමී හා සුවදායී පරිසරය
🔧පහසු නඩත්තු කිරීම
අනිවාර්යෙන්ම ලැබෙනු ඇත
අපෙන් air conditioner එක පමණක් මිලදී ගන්නා විට
👇🏼
5️⃣ Compressor සඳහා වසර 5ක වගකීමක්
1️⃣සම්පූර්ණ ඒකකය සඳහා වසරක වගකීමක්
අපගෙන් සවිකර ගන්නා ඔබට
⬇️⬇️⬇️
🚛ප්රවාහනය නොමිලේ
3️⃣ පළමු අවුරුද්ද ඇතුළත service තුනක් නොමිලේ
🔺 outdoor bracket සහ copper pipe මීටර් 3ක් නොමිලේ
📞📞උසස් නිමාවක් හා ඉහල ගුණාත්මක සේවාවක් ලබා ගැනීම සඳහා දැන්ම PERCEPTA අමතන්න
👷🏻♂️ඕනෑම වෙලාවක අපි ඔබට සේවය සැපයීමට සූදානමින් සිටිමු.