❄️PERCEPTA වෙතින් දැන් ඔබට හොදම තත්ත්වයේ brand new COMFRI air conditioner වෙළෙඳ පොලේ පවතින අඩුම මිල ගණන් යටතේ ලබා ගත හැක❄️.
COMFRI තෝරා ගන්නා විට,
☁️ නිහඩ හා හිතකාමී පරිසරයක්
🛑 ඉහළ ක්‍රියාකාරිත්වක්
❄️ වේගවත් සිසිලනයක්
💯 මනා නිමාවක් හා කල්පැවැත්මක්
💪 ශක්තිමත් බවක්
🔧පහසු නඩත්තුවක් ලැබෙනු ඇත
විශේෂයෙන්ම,
🆗 සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීමක්
🆗 PCB සඳහා වසර 2ක වගකීමක්
🆗 compressor සදහා වසර 5ක වගකීමක්
🆗 නොමිලේ copper piping මීටර් 3 ක්
🆗 නොමිලේ Outdoor backet
සවිකර ගැනීම සහ නඩත්තුව අපෙන් ලබා ගන්නා විට,
🛑 compressor සදහා වසර 10ක වගකීමක් ලැබෙනු ඇත
🛑පළමු වසර ඇතුළත service තුනක් නොමිලේ ලබා දෙනු ඇත
☎️☎️දක්ෂ කාර්මික ශිල්පීන් යටතේ ඔබටත් මනා නිමාවකින් හා කාර්යක්ෂම සවිකිරීමක් අවශ්‍ය නම් දැන්ම අමතන්න