❄️PERCEPTA වෙතින් දැන් ඔබට හොදම තත්ත්වයේ brand new COMFRI air conditioner වෙළෙඳ පොලේ පවතින අඩුම මිල ගණන් යටතේ ලබා ගත හැක❄️.
COMFRI තෝරා ගන්නා විට,
☁️ නිහඩ හා හිතකාමී පරිසරයක්
🛑 ඉහළ ක්රියාකාරිත්වක්
❄️ වේගවත් සිසිලනයක්
💯 මනා නිමාවක් හා කල්පැවැත්මක්
💪 ශක්තිමත් බවක්
🔧පහසු නඩත්තුවක් ලැබෙනු ඇත
අපෙන් air conditioner එක ලබා ගන්නා විට
👇🏼👇🏼👇🏼
🌀 Compressor සඳහා වසර 5ක වගකීමක්
🌀සම්පූර්ණ ඒකකය සඳහා වසරක වගකීමක්
🌀 PCB සඳහා වසර 1ක වගකීමක්
අපගෙන් සවිකර ගන්නා ඔබට
⬇️⬇️⬇️
🛑ප්රවාහනය නොමිලේ
🛑නොමිලේ copper piping මීටර් 3 ක්
🛑නොමිලේ Outdoor bracket
🛑 පළමු අවුරුද්ද ඇතුළත service තුනක් නොමිලේ
📞📞උසස් නිමාවක් හා ඉහල ගුණාත්මක සේවාවක් ලබා ගැනීම සඳහා දැන්ම PERCEPTA අමතන්න
👷🏻♂️ඕනෑම වෙලාවක අපි ඔබට සේවය සැපයීමට සූදානමින් සිටිමු.