Carpet Tiles – උසස් තත්ත්වයේ කාපට් ටයිල්
ඔබගේ කාර්යාලය, ආයතනය, හෝ ව්යාපාරික ස්ථානයට ගැළපෙන උසස් තත්ත්වයේ Carpet Tiles.
✔️ කල් පවතින ගුණාත්මකභාවය
✔️ පිරිසිදු කිරීමට පහසුයි
✔️ නවීන වර්ණ සහ මෝස්තර රැසක්
✔️ Office, Showroom, Hotel සහ Commercial ස්ථාන සඳහා සුදුසුයි
✔️ Supply සහ Installation සේවාව ලබා දේ
හොඳ මිලකට දැන්ම ඇණවුම් කරන්න. වැඩි විස්තර සඳහා අප අමතන්න.