කොරියාවෙදි මිලදී ගත් කැමරාවකි.
නිෂ්පාදනය ජපානයේ
Reset කිරීමට අවශ්‍ය CD එක ඇත.
Display එකේ වටේ පොඩ්ඩක් කළු වෙලා ඕනිනම් පමණක් මාරු කරගන්න. මැෂින් එක හොඳටම හොඳයි. සියල්ලම ක්‍රියාකාරී ඇත. මිල රු5000/- වෙනසක් නැත.