canon 600d digital camera
battery life good
55=250 mm lens එකයි කැම් එකයි .චාජර් එකයි .කිසිම අවුලක් නැ බලලා ගන්න පුලුවන්
photography කරන කෙනෙකුට සුපිරි කැම් එක
පාවිච්චි කරන්නෙ නැති නිසා දෙන්නෙ