රු 1,200
විස්තරය
විකිණිමට
Sewmini Nimashi
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🔵ඔබගේ නිවසේ ආකර්ෂණයක දෙගුණ කරගන්න පුලුවන් තවත් එක iteam එකක් ඔන්න අපි අරන් ආවා.....🥰
🟢 දිගු කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ඉතා ශක්තිමත් මේ අලංකාර *Cane Lamp* එක දැන් අපෙන් ඔයාලට මිලදී ගන්න පුලුවන්......😉
🟣 ඔයාලා දන්නවාද යාලුවනේ මේ Cane Lamp වල Size වර්ග තුනකින් ඔයාලට ගන්න පුලුවන් ඉතින් අද අපි අරන් ආවෙ Big Cane Lapm එක.......😇
🔴 *Deliver Free*.......
හම්බෙන්නේ *ලොකු Size එක ඔයාලට රුපියල් 1200/* = 🫣🤗
අපෙන් ගන්න පුලුවන් ඉතින් බල බල ඉන්නෙ ඇයි ඔයාගෙ ගෙදර ළඟම එන අවුරුද්දට ලස්සන කරන්න අදම පටන් ගන්න🌝♥️