Purchased from Abans duty-free shop.
Unopened box – not used at all
Gas hob + electric oven
100% brand new condition
Selling at cost price – Rs. 90,000
Reason: Already have another set
📍 Location: Rajagiriya
📞 Contact
🔥 අලුත්ම (පැකේජ් විවෘත කර නැති) ගෑස් හොබ් + විදුලි ඔවන් විකිණීමට 🔥
Abans Duty Free Shop එකෙන් මිලදී ගත් නවතම භාණ්ඩයක්.
බොක්ස් එක විවෘත කර නොමැති – කිසිසේත් භාවිතා කර නැත
ගෑස් හොබ් + විදුලි ඔවන්
100% අලුත් තත්ත්වය
මිල – රු. 90,000 (මුල් මිලට)
හේතුව: වෙනත් set එකක් තිබීම
📍 ස්ථානය: රාජගිරිය
📞 දුරකථන