2.4 Ghz optical .
කිසිම ප්රශ්නයක් නෑ. හොඳට වැඩ කරනවා. බැටරි ඔයා දාගන්න ඕන. අරං මං පාවිච්චි කලේම නෑ. නිකං තියල තියෙන හින්දා අඩුවට විකුණන්නේ. දුර පලාතක කෙනෙක් නම් මට කුරියර් කරන්න පුළුවන්. කුරියර් ගාස්තු අමතර රුපියල් 400 ක් විතර ඔයාට අමතර ගෙවන්න වෙයි.