මං පාවිච්චි කලේම නැති තරම්. හොඳටම තියෙනව. ඇවිල්ලා බලලා check කරලා ගන්න පුළුවන්. රුපියල් 400. (බැටරි අඩංගු නැත).
දුර පලාතක කෙනෙක් නම් මට courier කරන්න පුළුවන්. Courier ගාස්තු ගැනුම්කරු ගෙවිය යුතුයි. කොලඹට Courier karanna රුපියල් 500 ක් විතර වෙනවා.