RK Enterprises Pvt Ltd – Basic Software System for Textile With Inventory
🔸 දීර්ඝකාල සේවාවක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ අත්දැකීම් ගණනාවක් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන මිලට හොඳම POS Software System එක ලබා ගන්න අදම අප වෙත පිවිසෙන්න.
ඔබගේ ව්‍යාපාරයත් දැන් ඉතාමත් ස්මාට් විදියට කළමනාකරණය කරන්න.
👉 හරියටම ගණුදෙනු සටහන් වෙන්නේ නැද්ද?
👉 ස්ටොක් එක එකපෝළෙම වැරදිද?
👉 ඒකවුන්ට් දාගෙනම දවස ගෙවෙනවාද?
👉 සේල් එක ඉක්මනින් වැඩි කරන්න අවශ්‍යද?
🔸 Software System එකක් තෝරා ගන්නා විට, ඔබගේ ව්‍යාපාරයට විශ්වාසනීය, දීර්ඝ ඉතිහාසයක් සහිත ආයතනයක මෘදුකාංගය තෝරාගැනීමෙන් කාලය, මුදල්, හානියෙන් ඔබව රැක ගනී.
🔸 අප විසින් සංවර්ධනය කරනු ලබන Software එක English භාෂාවෙන් ලබාගත හැක.
🔸 ඔබට අවශ්‍ය අයුරින් POS System Software එක නවීනව, නිවැරදිව, සහ ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන ලෙස custom develop කර ලබා දිය හැක.
🔸 15+ වසරක අපගේ සේවා පළපුරුද්ද සහ බෙහෙවින් විශ්වාසනීය සේවාවන් සමඟ, වෙනසකක් දැනගැනීමට අප වෙත පැමිණෙන්න.
🔸 අනාථ, නිශ්චිත ස්ථානයක් නොමැති, සත්‍ය ආයතන නොවන නමන් පෙනී සිටින Online/නිවසේම ආයතනවලට නොයන්න. ඔබගේ මුදල් හා කාලය නාස්ති නොකරන්න.
🔸 රැවටීමෙන්, වංචාවෙන් ඔබව වැළැක්වීම සඳහා විශ්වාසනීය සේවාවක් අවශ්‍යනම් — RK Enterprises Pvt Ltd වෙත එන්න.
🔸 අප විසින් ඔබ තෝරාගන්නා Software එකට ජීවිත කාලය පුරාවටම වගකිවීම නිරත වන්නේ අපගේ වගකීමතමය සේවාවෙන්.
🔸 අපේ සේවාවන් පිටපත් කළ හැකිද? — සමකල හැකියාවක් නැත!
මෘදුකාංගය මඟින් ඔබට ලැබෙන වාසි: 📊📈📉
⭕ නිවැරදි බිල්පත් ලබා දීම
⭕ ස්ටොක් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ තොරතුරු
⭕ කල් ඉකුත්වීම් දත්ත
⭕ දවසේ ආදායම් වාර්තා
⭕ දිනසටහන ලාභය
⭕ මුදලට/ණයට විකුණුම් වෙන්කර බැලීම
⭕ කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ හොඳ ඉංග්‍රීසි/සිංහල බිල්පත් මුද්‍රණය
⭕ අක්‍රමිකතා වැළැක්වීම
⭕ වට්ටම් ගණනය
⭕ ගිණුම්කරණය
⭕ සැපයුම්කරුගේ විස්තර
⭕ පාරිභෝගික තොරතුරු
⭕ ඉතිරි භාණ්ඩ දත්ත
⭕ Re-order භාණ්ඩ
⭕ දෛනික වාර්තා
⭕ සේවා කළමනාකරණය
✔ ඔබේ කාලයත් මුදලත් ඉතිරි කර, ව්‍යාපාරය ස්මාට් මට්ටමකට ගෙන යාමට POS System එකකට අදම මාරු වෙන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ඔබගේ සේවාවන් තවත් පියසරක් ඉදිරියට ගෙන යාමට, RK Enterprises Pvt Ltd සමඟ එකතු වෙන්න.
✔ පරිගණක දැනුම කුමක්වත් නොමැති පුද්ගලයෙකුට පවා පහසුවෙන් භාවිතා කළ හැක.
✔ ඔබට ගැටළුවක් ඇතිනම් AnyDesk හරහා ඉක්මනින් විසඳා දීමේ සේවාව.
✔ වසර ගණනාවක් පුරා අත්දැකීම් ඇති අප ආයතනය විසින් ඔබට සම්පූර්ණ සහාය.
📍 Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa