ස්වභාවික අමු ද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන පරිසර හිතකාමී නිෂ්පාදනයක් වන බට පැලලි ඉතා සාධාරණ මිල ගණන් යටතේ උසස් ප්‍රමිතියකින් යුතුව ඔබටත් සාදාගත හැක.