ගෙදර අලංකාරෙට, සීතලට, අව්වට පට්ටම එකක්!
මට දැන් අවශ්‍ය නැති නිසා ඉක්මනට විකුණනවා.
මේක බට පැලලි නිෂ්පාදන ගෙදරකින් මිලදී ගත් එකක් බොහෝ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්
ප්‍රමාණය: පළල අඩි 7 x උස අඩි 8.5
තත්වය: 99% අලුත් වගේ. මාස 6ක් විතර පාවිච්චි කරලා තියෙන්නේ.
ගේ ඇතුලත තිබුණු නිසා වතුර බිංදුවක්වත් වැදිලා නෑ. කැඩීමක්, පුපුරීමක් නෑ. රෝල් කරන කොක්කත් හොඳට වැඩ.
ලොකේශන්:horana
සාධාරණ ගානකට දෙන්නම්.