රු 234,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
💙🤍PERCEPTA PRIVATE LIMITED🤍💙
💙🤍THE ART OF THE REAL COOLNESS🤍💙
ලංකාව පුරාම හොදම සිසිලකට නියම කලාවක් එක් කරන අපි වසර ගණනාවක සිට අඛණ්ඩ සේවාවක් ඔබට ලබා දෙන්නෙමු.
🥶🥶🥶AUX කියන්නෙ Cooling Capacity එක වැඩිම brand එකක්🥶🥶🥶
හොදම සිසිලසක් වගේම හොද powerful සීතලක් ඕනෙ ඔයාලා තෝර ගන්න ඕනේ AUX air conditioner එකක්ම විතරයි.
AUX air Conditioner වල ඇති ගුණාංග.
🆒වේගවත් සිසිලනයක්
⬆️ ඉහළ කාර්යක්ෂමතාවක්
🔇නිහඩ ක්‍රියාකාරිත්වයක්
💪🏿 ශක්තිමත් බවක්
❗ දිගු කල්පැවැත්මක්
🎗️ golden fin
💯 100% ක් copper
💵 අඩුම මිල
ඔබේ නිවසට, කාර්යාලට, පන්ති කාමරයට වගේම ඕනෑම තැනකට AUX air conditioner එකක් ගැලපෙයි.
අපෙන් මිලදී ගන්නා විට,
5️⃣ compressor සදහා වසර පහක වගකීමක්
1️⃣ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීමක්
🆓 නොමිලේ copper මීටර් තුනක්
අපගේ කාර්මික ශිල්පීන් ලවා සවි කිරීම කර ගන්නා විට
🛑 ප්‍රවාහනය නොමිලේ
🛑 නොමිලේ සේවා වාර තුනක්
🛑 compressor සදහා වසර දහයක වගකීමක්
🛑 නොමිලේ out door bracket එකක්
මෙම වාසි අත්විදින්න ඕනෙ ඔබත් අදම අපට කතා කරන්න 📞
Air conditioner එකක් ගන්නවා නම් අපෙන්ම ගන්න.
මොකද,?
✅අපි රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
✅වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
✅ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
✅අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
✅අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
✅අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
✅ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
✅ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් අපේ ආයතනයේ සේවය කරයි
☎️ඔබත් අදම ඔබගේ air conditioner එක වෙන් කරවා ගන්න.
📞 call now

