🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
ඔබ සොයන උසස්ම තත්ත්වයේ පරිගණක උපාංග වසර 10ක විශ්වාසය හා වගකීමක් සහිතව, වෙළඳපල අවම මිලට අපෙන් ලබාගන්න.
🤗Brand-new Laptop with Seal Box.
🤗 BRAND - ASUS
🤗GENERATION - INTEL CORE I5 13TH GEN ( I5 - 1334U ) PROCESSOR
🤗MODEL - Asus VivoBook X1404VA
🤗MEMORY - DDR4 8GB RAM
🤗SSD - 256GB NVME SSD CARD (G4)
🤗SCREEN : 14 INCH FULLHD (1920 x 1080) DISPLAY
🤗BATTERY - 3CELL 42WH
🤗WINDOWS 11
🤗1 Year Replacement warranty + 2 years Service warranty
🤗 සුවිශේෂී වරප්‍රසාද:
🤗 KOKO App පහසුකම: ඕනෑම භාණ්ඩයක් මාස 3කින් ගෙවීමේ පදනම මත ලබාගත හැක (කොන්දේසි සහිතයි).
🤗 දිවයින පුරා බෙදාහැරීම: ආරක්ෂිතව ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. (NO COD Available)
🤗විශ්වාසනීය සේවාව: ක්ෂේත්රයේ වසර 10කට වැඩි පළපුරුද්ද.
🤗විශේෂ දැනුම්දීමයි:
විශේෂ මිල ගණන්: මෙම විශේෂ මිල ලබාගැනීම සඳහා මෙම දැන්වීම (Post එක) ඉදිරිපත් කළ යුතුය. නැතහොත් සාමාන්‍ය මිල ගණන් අදාළ වේ.
මිල වෙනස්වීම්: පවතින තොග සහ විනිමය අනුපාත මත මිල ගණන් සුළු වශයෙන් වෙනස් විය හැක. පැමිණීමට පෙර තොග පවතිදැයි විමසා බලන්න.
ගෙවීම් ක්‍රම: ඉහත සඳහන් මිල ගණන් අදාළ වන්නේ මුදලින් හෝ බැංකු හුවමාරු (Cash/Bank Transfer) සඳහා පමණි. අනෙකුත් ගෙවීම් ක්‍රම සඳහා අදාළ සේවා ගාස්තු එකතු වේ.
🤗අපව සොයා එන්න:
ලිපිනය: No.93, පැරණි කැස්බෑව පාර, දෙල්කද, නුගේගොඩ. (Salon Mirror C අසල)