All In One Dual Display Single Touch monitor
_______________________________________________________________________
Customer Display :10 Inch
Cashier Display :15 Inch
Processor :Core i3 4th Gen
Memory :4GB RAM
Storage :128 SSD
Brand New
One Year Warranty
ඔබේ ව්‍යාපාරයේ බිල් කරන්නේ තාමත් පැරණි විදියටද
එහෙනම් අලුත් monitor එකකට දැන්ම මාරු වෙන්න
KT IT Solutions වෙතින් ඔබේ ව්‍යාපරයට ගැලපෙනම monitor එක අඩුම මිලට ඔබට ලබා ගත හැක.
වසර 15 ක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් අප ආයතනය.
කොළබ අවට එදීනම නිවසටම හො ආයතනයට ඉක්මණින් ප්රවාහණය කර දිය හැක.
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
කොළබන් පිට .....
නිවසටම හො ආයතනයට ගෙන්වා ගැනීමට දිවයින පුරා භාණ්ඩ බෙදාහරින කුරියර් සේවාවක් වෙත ලබාදීමට අපගේ ගිණුමට මුදල බැර කලයුතුයි.
මුදල් අපගේ ගිණුමට බැර කල පසු දින 1-2 අතර ඔබට භාණ්ඩය ලැබෙන අතර බැංකුවට මුදල් ගෙවූ රිසිට් පතත්,
අපසතු කුරියර් සේවාවේ රිසිට් පතෙන් විශ්වාසනීයත්වය තහවුරුවේ.
හොදම වගකීම් හා අලවියෙන් පසු සේවය .
Best warranty and after sales service
************************************************
For More Information, Please Visit Or Contact Us...
Office : No. 459/1/1, Jaya Mawatha , Lake Road, Boralesgamuwa
Location Map : https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
**************************************************
Cash On Delivery Available