😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇
ඔබ සොයන උසස්ම තත්ත්වයේ පරිගණක උපාංග වසර 10ක විශ්වාසය හා වගකීමක් සහිතව, වෙළඳපල අවම මිලට අපෙන් ලබාගන්න.
Product specifications -
😇Brand new sealed package
😇25″ inches Zero Frame FHD IPS (1920×1080)
😇Refresh Rate: 144Hz
😇Response Time: 1 ms
😇Brightness: 250nits
😇Contrast Ratio: 1000:1
😇VGA & HDMI
😇Viewing Angle: 178°(H), 178°(V)
😇AdaptiveSync
😇HDMI cable and power adaptor included
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න.
03 Years Warranty (CONDITIONS APPLY)
====================================
😇 සුවිශේෂී වරප්‍රසාද:
😇 KOKO App පහසුකම: ඕනෑම භාණ්ඩයක් මාස 3කින් ගෙවීමේ පදනම මත ලබාගත හැක (කොන්දේසි සහිතයි).
😇 දිවයින පුරා බෙදාහැරීම: ආරක්ෂිතව ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. (NO COD Available)
😇 විශ්වාසනීය සේවාව: ක්ෂේත්රයේ වසර 10කට වැඩි පළපුරුද්ද.
😇 විශේෂ දැනුම්දීමයි:
විශේෂ මිල ගණන්: මෙම විශේෂ මිල ලබාගැනීම සඳහා මෙම දැන්වීම (Post එක) ඉදිරිපත් කළ යුතුය. නැතහොත් සාමාන්‍ය මිල ගණන් අදාළ වේ.
මිල වෙනස්වීම්: පවතින තොග සහ විනිමය අනුපාත මත මිල ගණන් සුළු වශයෙන් වෙනස් විය හැක. පැමිණීමට පෙර තොග පවතිදැයි විමසා බලන්න.
ගෙවීම් ක්‍රම: ඉහත සඳහන් මිල ගණන් අදාළ වන්නේ මුදලින් හෝ බැංකු හුවමාරු (Cash/Bank Transfer) සඳහා පමණි. අනෙකුත් ගෙවීම් ක්‍රම සඳහා අදාළ සේවා ගාස්තු එකතු වේ.
😇 අපව සොයා එන්න:
ලිපිනය: No.93, පැරණි කැස්බෑව පාර, දෙල්කද, නුගේගොඩ. (Salon Mirror C අසල)