💙PERCEPTA PRIVATE LIMITED 💙
හොදම සහ තත්වයෙන් උසස් වෙනකන් වායු සමීකරණ යන්ත්‍ර පමනක් ඔබ අතරට ගෙන දී කඩිනම් හා ගුණාත්මක සේවාවන් ලබා දී ඔබගේ විශ්වාසය දිනාගෙන අවසන්....
ඔබට අපි සියලුම වර්ග වල වායු සමීකරණ යන්ත්‍ර ලබා දෙන්නෙමු.
Abans Eco Air conditioners අද සිට අපේ ආයතනයෙන් ලබා ගන්න පුලුවන්.
විශේෂ ගුණාංග
✒️ Twin gold fin
✒️100% copper
✒️ ඕනෙම තැනකට සුදුසු පරිදි PCB තනා ඇත.
✒️ corrosion guard nano coating
✒️ කල් පැවැත්ම
✒️ ඉහල කාර්යක්ශමතාව
✔️වගකීම
🔘 compressor සදහා වසර පහක වගකීම
🔘 සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීම
🔘 PCB සදහා වසරක වගකීම
අපගේ දක්ෂතම කාර්මික ශිල්පීන් ලවා සවිකිරීම කර ගෙන මනා නිමාවක් ලබා ගැනීමට අවශ්‍ය ඔබත් අදම අපිට කතා කරන්න.
අපි ඔබට,
❗ප්‍රවහනය නොමිලේ ලබා දෙයි
❗copper මීටර් 3.5ක් ලබා දෙයි
❗outdoor bracket එක ලබා දෙයි
❗නොමිලේ සේවා වාර තුනක් ලබා දෙයි.
📞දැන්ම අමතන්න...