රු 5,000
විස්තරය
විකිණිමට
Hasindu Pramoth
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🎮 ඔයාගේ Gaming Setup එක Next Level ගෙනියමුද? 🔥
Gaming Room එකට, Streaming Background එකට වගේම Office Room එකට සුපිරිම Look එකක් දෙන Premium 3D Wall Panels දැන් විශේෂ පැකේජ යටතේ! ✨
🕹️ ඇයි මේක Gaming Setup එකට ගැලපෙන්නේ?
• RGB Lights එක්ක නියමෙට මැච් වීම. 🌈
• Video / Streaming කරන අයට Professional Background එකක් ලැබීම. 📹
• බිත්තියේ අවලස්සන තැන් සම්පූර්ණයෙන්ම වැසී යාම.
🔥 අපේ Special Offer Sets (Free Delivery) 🚚
(Set පිටින් ගන්නා විට දිවයින පුරා බෙදාහැරීම නොමිලේ)
✅ Set 01 (පැනල් 09): රු. 5,000/-
✅ Set 02 (පැනල් 18): රු. 9,500/-
✅ Set 03 (පැනල් 27): රු. 14,000/-
🛠️ ඔබට අවශ්‍ය ප්‍රමාණයට වුවද ලබාගත හැක!
(Set එකක් නැතුව, අවශ්‍ය ගාණට විතරක් තනි තනිව (Loose Panels) මිලදී ගැනීමේ හැකියාවද ඇත).
⚠️ ඉතා සීමිත තොගයක් පමණක් ඇති බැවින් ඉක්මන් කරන්න!
📩 ඇණවුම් කිරීමට හෝ විස්තර දැනගැනීමට දැන්ම Message එකක් යොමු කරන්න