මෙය 3d scanner එකකි. මෙහි scane කිරීම සදහා ක්රම දෙකක් පවතී. එකක් live scane හා regiler scane යනුවෙනි. මෙහි ගැඹුර අඩි 33 ක් දක්වා බැලිය හැක( 10meters). මෙය ඉතා කුඩා උපාංගයක් නිසා රැගෙන යාමට පහසු උපකරණයකි. මෙය තුර්කි රටේ නිශ්පාදනය කරන ලද්දකි.