Grean line issuse වැඩි වෙන්නේ නෑ මන් use කරන එක මාර ස්පීඩ් වැඩ ටික කර ගන්න පුලුවන්
wifi
bluetooth ඔක්කෝම වඩ
ස්පීකර් වැඩ කරන්නේ නෑ ඒක හදන්ම ලොකු ගානක් යන්නේ නෑ
Hdmi කේබල් එකෙන් tv එකට display දෙන්න පුලුවන්
අඩු කරලා දෙන්නම්
whatsap massage ekak danna
condition 85%