රු 6,000
විස්තරය
විකිණිමට
J J C Trade
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Kawashi 2 in 1 Blender with Dry Mill (HWB024) – රු. 6,000/- පමණයි! උසස් තත්ත්වයේ Kawashi බ්ලෙන්ඩර් යන්ත්රයක් වසරක විශ්වාසනීය වගකීමක් ද සහිතව දැන්ම මිලදී ගන්න. වසර 11 ක සේවා පළපුරුද්ද සමඟින් අපෙන් ඔබට හොඳම සේවාවක්! Product Features (විශේෂාංග): Brand & Model: Kawashi HWB024 Power: 300W (Assembled in Sri Lanka) Capacity: 1500ml Plastic Jar & Dry Mill Jar (2 in 1) Blades: Long-life stainless steel cutting blades (කල්පවතින මල නොබැඳෙන වානේ තල) Safety: Built-in circuit breaker (මෝටරය පිච්චීමෙන් ආරක්ෂා කරන සර්කිට් බ්රේකර් පද්ධතිය) 4 Button Control (වේග පාලන බොත්තම් 4) High Quality Guaranteed අපෙන් ඔබට: වගකීම: වසර 1ක (1 Year) වගකීමක් සහිතයි. බෙදාහැරීම: දිවයින පුරා ප්රවාහනය කර දෙනු ලැබේ (Island-wide Delivery Available). මිලදී ගත හැකි ස්ථාන (Branches): ගාල්ල (Galle) වත්තල (Wattala) වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: දුරකථන අංකය