මාස 5ක් පමණක් භාවිතා කල BRAND NEW තත්ත්වයේ ඇත. විදුලිය ඉතිරි කරන INVERTER තාක්ෂණය, 18,000 BTU CAPACITY. 2026 ජුනි දක්වා Warrenty පවතී. ව්‍යාපාර ස්ථානය වසා දැමීම නිසා අඩුමිලට ඉක්මනින් විකුණනු ලැබේ.