ChiQ 12000BTU WiFi Inverter Air Conditioner – Four Way Swing
🔥 උණුසුම් දවස් වලට හොඳම විසඳුම!
Multi Ants වෙතින් Brand New ChiQ 12000BTU WiFi Inverter Air Conditioner දැන් ලබාගත හැක.
✔ 12000 BTU Powerful Cooling
✔ Energy Saving Inverter Technology
✔ Smart WiFi Control – Mobile එකෙන් Control කරන්න පුළුවන්
✔ Four Way Swing – Room එක පුරාම Cool Air
✔ Low Noise & High Efficiency
✔ Modern Stylish Design
🏠 Bedroom / Office / Small Hall සඳහා සුදුසුයි
📦 Condition: Brand New
🔧 Installation: Arrange කරලා දෙනවා