කඩවල් වලට ණයට දීපු සල්ලි එකතු කරගන්න එකයි, ලොකු ගබඩාවක තියෙන බඩු තොග හරියට බැලන්ස් කරගන්න එකයි තවත් ඔලුවෙ කැක්කුමක් කරගන්න එපා. ඔබේ Distribution බිස්නස් එකේ මුල ඉඳන් අගටම හැමදේම එකම තැනකින් පාලනය කරන්න පුළුවන් සම්පූර්ණ POS පද්ධතිය.
මෘදුකාංග පහසුකම් (Software): ගනුදෙනුකරුවන්ගේ ණය සටහන් කිරීම සහ කළමනාකරණය (Customer Credit Tracking), සැපයුම්කරුවන් සහ මිලදී ගැනීම් පාලනය (Supplier & Purchase Management), ඉතා නිවැරදි තොග පාලනය (Inventory Management) සහ ගිණුම් වාර්තා (Accounts Management).
ලැබෙන උපකරණ (Hardware): Intel Core i5 (4th Gen) පරිගණකය, 8GB RAM, 120GB SSD, 19" Monitor, තොග බිල්පත් නිකුත් කිරීමට 3-inch Thermal Receipt Printer, Heavy-Duty Cash Drawer (නෝට්ටු 5ක් දැමිය හැකි), Desktop 2D Barcode Scanner සහ විදුලිය විසන්ධි වීම් වලට මුහුණ දීමට Prolink 650VA UPS.
අපෙන් ලැබෙන සේවාවන්: System එක ඔබේ බිස්නස් එකට ගැලපෙන ලෙස සැකසීම (Business Configuration), Hardware සහ Software ස්ථාපනය කර දීම, සේවක පුහුණුව සහ මෘදුකාංගය සඳහා Lifetime Remote Support.
වගකීම (Warranty): Scanner, Printer, UPS සහ Cash Drawer යන අලුත් උපකරණ සඳහා වසරක (1 Year) වගකීමක්. පරිගණකයට සහ Monitor එකට මාස 3ක වගකීමක්.
ඔබේ තොග ව්‍යාපාරයේ පාඩු නවතා ලාභය වැඩිකරගන්න අදම අපට කතා කරන්න.
Call / WhatsApp: +94 814 232 820
POSLYNK.LK - Your Trusted POS Partner.