Whirlpool Double Door Refrigerator එකක් විකිණීමට ඇත!
✅ හොඳ තත්ත්වයේ පවතී
✅ Double Door පහසුකම
✅ Cooling හොඳින් ක්රියා කරයි
✅ පවුලේ භාවිතයට ඉතා සුදුසුයි
✅ පිරිසිදුව හා හොඳින් පරිහරණය කර ඇත
💰 මිල: Rs. 40,000/=
📍 ස්ථානය: Andiambalama
📞 අමතන්න:
ඉක්මනින් විකිණීමට බලාපොරොත්තු වේ.
උනන්දුවක් ඇති අය වැඩි විස්තර සඳහා Inbox / Call /Whataspp කරන්න. 📲