මිල: රු. 24,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
විස්තරය:
Whirlpool ඩබල් ඩෝර් ශීතකරණයක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. නිවසකට, බෝඩිමකට හෝ කඩයකට ඉතාමත් සුදුසුයි.
විශේෂාංග:
✅ විශ්වාසදායක සන්නාමය: Whirlpool original මාදිලිය.
✅ ඉඩකඩ සහිතයි: ශක්තිමත් වීදුරු තට්ටු (Glass shelves) සහ එළවළු සඳහා වෙනම ලොකු ලාච්චුවක් ඇත.
තත්ත්වය: පාවිච්චි කරන ලද (Used). බාහිර පෙනුමේ සුළු damage තිබුණද, සිසිලනය සහ අභ්‍යන්තර ලයිට් ඇතුළු සියලු දේ 100% ක් වැඩ කරයි.
📍 ස්ථානය: tangalle town
🚚 ප්‍රවාහනය: මිලදී ගන්නා අය විසින් රැගෙන යා යුතුය .
වැඩි විස්තර සඳහා Inbox පණිවිඩයක් එවන්න. ඉක්මනින් විකුණනු ලැබේ!