ඉතාමත් හොඳ අලුත්ම තත්ත්වයේ (Brand New Condition) පවතින Ugee M908 ග්‍රැෆික් ටැබ්ලට් එකක් විකිණීමට ඇත.ඉතා කෙටි කාලයක් පමණක් ප්‍රවේශමෙන් භාවිතා කර ඇත.කිසිදු සීරිමක් (Scratches) හෝ දෝෂයක් නොමැත.ඩිජිටල් චිත්‍ර ශිල්පීන්ට, ග්‍රැෆික් ඩිසයිනර්ස්ලාට සහ ඔන්ලයින් පන්ති පවත්වන ගුරුවරුන් සඳහා ඉතාමත් සුදුසුයි.
තත්ත්වය: 100/100 අලුත් වගේම ඇත
ක්‍රියාකාරී ප්‍රමාණය: 10×6 අගල්
පෑනෙහි සංවේදීතාවය: 8192 levels
ගැළපෙන පද්ධති: Windows,Mac, Android
ටැබ්ලට් එක සමග ලැබෙන දෑ:
Ugee M908 ග්‍රැෆික් ටැබ්ලටය,චාජ් කිරීමට අවශ්‍ය නැති බැටරි- රහිත පෑන (Stylus Pen), අමතර පෑන් තුඩු (Nibs) සහ මාරු කරන උපකරණය,USB කේබලය,Otg එක, මුල් පෙට්ටිය හා කවරය (Original Box and Cover) සහ උපදෙස් පත්‍රිකා
Selling my Ugee M908 Graphic Tablet in pristine, brand-new condition. Gently used for a very short period and carefully maintained. No scratches, scuffs, or functional issues. Perfect for digital artists, graphic designers, and online teaching.
Condition: 100/100 (Like New)
Active Area: 10 x 6 inches
Pressure Sensitivity: 8192 levels
Compatibility: Windows, Mac, Android
Package Includes:
Ugee M908 Graphic Tablet
Battery-free Stylus Pen
Replacement Nibs (Unused) & Nib Clipper
USB Cable,otg,
Original Box, cover & Documentation