ඉතා හොඳ තත්ත්වයේ තිබෙන SISIL Double Door Refrigerator එක විකිණීමට ඇත. අලුත් Fridge එකකට Upgrade කළ නිසා විකිණේ.
- 100% හොඳින් ක්‍රියා කරයි. කිසිදු දෝෂයක් හෝ අලුත්වැඩියාවක් අවශ්‍ය නැත.
- Freezer එකත් හොඳින් වැඩ කරයි
- පිරිසිදුව භාවිතා කර ඇත
- 176 Liters ධාරිතාව
- විදුලි පරිභෝජනය අඩුයි (105W)
Brand: SISIL
Model: SR 192
Capacity: 176 Litres
ස්ථානය: දිවුලපිටිය (ගම්පහ)
වැඩි විස්තර සඳහා හෝ පරීක්ෂා කර බැලීමට Whatsapp අමතන්න.
---------------------------------------------------------------------------------------------------
SISIL Double Door Refrigerator for sale in excellent working condition. Selling only because we upgraded to a bigger refrigerator.
✅ 100% working perfectly
✅ No repairs or issues at all
✅ Cools and freezes very well
✅ Clean and well maintained
✅ 176L capacity
Contact me via Whatsapp for more information or to arrange an inspection. Thank you.