📶 දුර්වල සිග්නල් ප්රශ්නයට ස්ථිර විසඳුමක්!
ඔබේ නිවසේ හෝ ආයතනයේ සිග්නල් ඉතාම අඩුද? අන්තර්ජාලය වේගවත් කරගන්න බැරුව පීඩා විඳිනවාද? මෙන්න ඒකට නියම විසඳුම!
ඇයි මේ Unit එක විශේෂ වන්නේ?
• ප්රබල ඇදගැනීමේ හැකියාව: 2G, 3G, 4G, 4G+ සහ 5G දක්වා ඕනෑම Signal Frequency එකක් ඉතාම ප්රබලව ඇදගැනීමේ හැකියාව ඇත.
• ඔරොත්තු දීමේ හැකියාව: වැස්සට, අව්වට කිසිදු ප්රශ්නයක් නොවන පරිදි ශක්තිමත්ව නිමවා ඇත.
• පහසුව: මෙම Unit එක ඔබේ TV ඇන්ටනාව වැනි උස ස්ථානයක පහසුවෙන් රඳවා ගත හැකියි.
• සම්පූර්ණ පැකේජය: මීටර් 20 ක කේබලය ද සමගින්.
විශ්වාසය සහ වගකීම:
• මාස 6 ක පූර්ණ වගකීමක් (Warranty) සහිතයි.
• ඉතාම අවම සිග්නල් පවතින ප්රදේශවලට වුවද විශ්වාසයෙන් සහ වගකීමෙන් සවි කරගත හැක.
💰 මිල: රුපියල් 9,900/- ක් පමණයි!
⚠️ සීමිත තොගයක් ඇති බැවින් ඔබගේ ප්රශ්නය අදම විසඳා ගැනීමට අපට පණිවිඩයක් එවන්න.
📲 දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න