රු 23,900
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
WINZID
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🟢දිගන අවටනම් නිවසටම ගෙනැවිත් දිය හැක
Processor: Intel Core 2 Duo E4500 (2.20 GHz)
Motherboard: ATI Radeon Xpress (Samsung OEM Board)
RAM: 4GB DDR2 (2GB × 2)
Storage: 500GB SATA Hard Disk (100% Health)
Optical Drive: DVD-RW / DVD Writer Included
Power Supply: Samsung 290W Original PSU
OS: Windows 7 Ultimate 64-bit
All Set:Keyboard|Mouse|Speaker Set|All Cables
17 Square Monitor එකක් තියෙන්නේ ඒකෙ දකුනු පැත්තේ යට චූටි patch එකක් තියෙනවා,ඒත් මොනිටර් එකෙන් වැඩක් ගන්න පුලුවන් හොදටම වැඩ කරනවා,මම දැනට මේක frameless 24 hd 1080p monitor එකකට සෙට් කරලා පාවිච්චි කරන්නේ.
තව මේ setup එකටම GTX 750 වගේ පොඩි Graphic card එකක් සෙට් කරගත්තොත් සුපිරි Graphics තියෙන Games 1080p Resolution එකෙන්ම Play කරන්න පුලුවන්✅
මේ තියෙන්නේ එහෙම GTX 750 1GB Graphic card එක දාල මේ system එකේම ගහපු ගේම්ස් ටිකක් 👇
Far cry 3
Batman Arkham knight
Rise Of Tomb Raider
Watch Dogs
Call Of Duty MW I,II Black ops i,ii
Sleeping Dogs
ඕනෙනම් හොදම temp condition තියෙන GTX 750 එකත් මේ සෙටප් එකත් එක්කම දාල දෙන්නම් අඩු කරලා✅
තව විස්තර,photos එහෙම ඕනිනම් මාව whatsapp එකෙන් සම්බන්ධ කරගන්න,details දෙන්නම්



