Samsung Galaxy Tab A9+ (5G/LTE) - 8GB RAM / 128GB
* Condition: Used - Mint Condition (99%)
* Bought on: 2024 December (Carefully used)
* RAM: 8GB
* Storage: 128GB
* Network: 5G / 4G LTE (1 SIM slot + MicroSD card slot)
* Tempered Glass: Not attached.
* Warranty: Checking warranty only (No company warranty)
විස්තරය (Description):
ඉතාමත් හොඳ ධාවන තත්ත්වයේ පවතින Samsung Galaxy Tab A9+ ටැබ්ලට් එකක් විකිණීමට ඇත. 2024 දෙසැම්බර් මාසයේ මිලදී ගත් අතර, ඉතාමත් පරිස්සමෙන් පාවිච්චි කර ඇත. කිසිදු දෝෂයක් හෝ සීරීමක් නොමැත (99% Mint Condition). 5G සිම් එකක් දමා පාවිච්චි කළ හැක. ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගසා නොමැත. මිලදී ගැනීමට පෙර පැමිණ හොඳින් පරීක්ෂා කර බැලිය හැක. මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක.
English:
Samsung Galaxy Tab A9+ (5G/LTE version) for sale. Carefully used since December 2024. 100% working perfectly with absolutely no errors or issues (99% Mint condition). Supports 5G SIM cards. Tempered glass is not attached. You can check everything completely before buying. Price can be slightly negotiable for genuine buyers.😉
"ටැබ් එකේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහලයි තිබ්බේ. ඒකේ පොඩි හීරීමක් (ඩැමේජ් එකක්) තිබ්බ නිසා මම ළඟදී ඒක ඉවත් කරා. ටැබ් එකේ ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ කිසිම හීරීමක් හෝ අවුලක් නෑ, 100%ක්ම අලුත් වගේ සුපිරියටම තියෙනවා. ඇවිත් බලලා චෙක් කරලා ගන්න පුළුවන්."😃