❌Not working currently. So really good for someone who likes to repair or just buying for parts. We van look into the price if you are really willing to buy.
❌Repair කරන කෙනෙක් ට අඩුවට දෙන්න පුළුවන්.
❌Model : RX 5700XT 8GB Graphics Card
❌Brand : Soyo
PC build එකකට ගත්ත GPU එකක්. ගොඩක් කල් box එක පිටින් තියලා දැන් වැඩ කරන්නෙත් නෑ. මගේ pc එකට අලුත් GPU එකක් දැම්මා. ඒක නිසා මේක හදා ගන්න මට ඕනේ නෑ. Repair කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් අඩු කරලා දෙන්නම්. ගත්තේ RS.50000. දැනට හිතන් ඉන්නේ 15000ට දෙන්න. හේතු පැහැදිලි කරොත් තව අඩු කරලා දෙන්නම්🙃.