Upgrade එකකට යන්න ඕන නිසා දෙන්නෙ
මේ card එකයි ddr4 3200mhz 16gb ram එකයි දීල ගන්න vga එකක් ඕන.
(rtx 2080ti/rtx 3060ti/rx 6700xt)
card එකේ thermal paste,thermal pad අලුතින් දාල service කරල තියෙන්නෙ.
game play කරල බලල ගන්න පුලුවන්.
whatsapp or call