ඔයාගේ රෙස්ටුරන්ට් එකේ බිල්පත් නිකුත් කිරීම සහ ආදායම් පාලනය 100% ක් කාර්යක්ෂම කරගන්න අවශ්‍ය සියලුම දෘඪාංග සහ මෘදුකාංග සහිත පැකේජය.
මෘදුකාංග පහසුකම් (Software): ඉක්මන් බිල්පත් මුද්‍රණය, සේවකයින්ට වෙන වෙනම Access දීමේ පහසුකම (Multi-User Control) හරහා සල්ලි හොරකම් කිරීම් නැවැත්වීම සහ නිවැරදි ගිණුම් පාලනය (Accounts Management).
ලැබෙන උපකරණ (Hardware): Intel Core i5 (4th Gen) පරිගණකය, 8GB RAM, 120GB SSD, 19" Monitor, 3-inch Thermal Printer, Heavy-Duty Cash Drawer, Scanner සහ Prolink UPS.
අපෙන් ලැබෙන සේවාවන්: බිල්පත් වල සැකිල්ල (Receipt Template) ආයතනයේ නමට සකසා දීම, නොමිලේ සවිකිරීම සහ Lifetime Remote Software Support.
වගකීම (Warranty): Thermal Printer, UPS, Scanner සහ Cash drawer සඳහා වසරක වගකීමක්. පරිගණකයට මාස 3ක වගකීමක්.
වැඩි විස්තර සහ Demo එකක් සඳහා අමතන්න: +94 814 232 820 (Call / WhatsApp)