රෙස්ටුරන්ට් එකේ බිල් ගහන්නයි, කුස්සියට ඕඩර් යවන්නයි (KOT) ලේසිම Software එක දැන් ඔයාගේ කඩේ තියෙන Computer එකටම දාගන්න පුළුවන්. PosLynk Restaurant POS මෘදුකාංගය හරහා සේවාව 100%ක් කාර්යක්ෂම කරගන්න.
(සැලකිය යුතුයි: මෙය මෘදුකාංගය (Software) සඳහා පමණක් වන අතර පරිගණක හෝ වෙනත් උපකරණ මෙයට ඇතුළත් නොවේ.)
මෘදුකාංගයේ පහසුකම්:
මුළුතැන්ගෙයට කෙලින්ම ඇණවුම් යැවීමේ පහසුකම (KOT System).
වේගවත් Touch Menu එකක් හරහා බිල්පත් සැකසීම.
විකිණෙන කෑම අනුව අමුද්‍රව්‍ය තොගයෙන් අඩුවීම (Recipe/Ingredient Inventory).
දෛනික ආදායම් වාර්තා ලබාගැනීම.
ජීවිත කාලය පුරාම මෘදුකාංග සහාය (Lifetime Support).
නොමිලේ Demo එකක් බලාගැනීමට අප අමතන්න:
Call / WhatsApp: +94 814 232 820